ආදී ශිෂ්‍ය සංගමයේ මහා සභාව හා නිලවරණය 2026/2027
ආදී ශිෂ්‍ය සංගමයේ මහා සභාව හා නිලවරණය 2026/2027 Read More »
මලියදේව විද්‍යාලයේ ගුරුවරයකු ලෙසත්, අංශ ප්‍රධානියෙකු ලෙසත් ආදර්ශමත් ගතිගුණ වලින් හෙබි ගුරුභවතෙක් හා යුධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරි ඒ.එම්.තිලකරත්න අධිකාරි මහතා (1943.02.01 – 2026.03.29) 1943 පෙබරවාරි 01 දින උපත ලදී. එදා යුගයේ මලියදේව විද්‍යාලයේ පැවතියේ මලියදේවයටම අනන්‍යවූ උප සංස්කෘතියකි.එය ඉංග්‍රීසි උසස් සමාජයේ හා සිංහල බෞද්ධ ඉහළ සමාජයේ උසස් ගුණාංගයන් ගෙන් පෝෂණයවී තිබුණි.එදා අපේ පාසැල් යුගයේ, මලියදේවය
කර්නල් ඒ.එම්. තිලකරත්න අධිකාරි Read More »
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඉන්ද්‍රකීර්ති සිරිවීර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. (Emeritus Professor) වර්ෂ 1942 අප්‍රේල් 2 වන දින උපන් ඉන්ද්‍රකීර්ති සිරිවීර පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනාගන්නා ලද්දේ 1964 දී ය. 1964 සිට 1966 දක්වා සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස ද, 1970 සිට 1986 දක්වා කථිකාචාර්යෙකු ලෙස ද, 1976 සිට 1986 දක්වා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු
මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර Read More »
කුරුණෑගල ශීක්ෂණ රෝහලේ , ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානය සඳහා අත්‍යාවශ්‍යව පැවැති බර කිරීමේ යන්ත්‍රයක් මලියදේව ආදිශිෂ්‍ය සුභ සාධක සංගමය මගින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම සිදුකරන ලදී. මෙම සත්‍යක්‍රියාව සදහා දායකත්වය ලබා දුන් සියලුම දෙනා ගෞරවයෙන් සිහිපත් කර සිටිමු මාර්තු මස 15 වන දින “ලේ දන්දීමේ කඳවුර”ට සමගාමීව මෙම සත් ක්‍රියාව සිදු කරන ලද.
කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා පරිත්‍යාගයක් Read More »
මාර්තු මස 15 වන දින පැවති “ලේ දන්දීමේ කඳවුර”ට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් මලියදේව විද්‍යාලය ආදී ශිෂ්‍ය සුබ සාධක සංගමයේ පුර්ණ අනුග්‍රහයෙන් මලියදේව විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කරන ලදී. මෙම සත්‍යක්‍රියාව සදහා දායකත්වය ලබා දුන් සියලුම දෙනා ගෞරවයෙන් සිහිපත් කර සිටිමු
මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සුභ සාධක අනුකාරක සභාව සහ ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබු ලේ දන්දීමේ වැඩසටහන 2025 2025.03.15 වන දින අති සාර්ථක අයුරින් අවසන් විය (200 ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන්). සහයෝගය ලබා දුන් සියලුම ආදී සහෝදරයින්ට හා අනෙකුත් සියලුම දෙනා වෙත හෘදයංගම ස්තූතිය පුද කරමු.
ලේ දන්දීමෙ කදවුර 2025 Read More »
සමාරම්භය… ප්‍රධාන අනුග්‍රාහකත්වය මලියදේව ආදී ශිෂ්‍ය සුභ සාධක සංගමය 2025 බක්මස 18 වන දින, වදුරාගල විනොලා හොටල් පරිශ්‍රයේදී පවත්වන ලදී. බක්මහා උත්සවයෙ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති නීතිඥ / මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමයේ ආරම්භකයෙකු වන චන්ද්‍ර ජයසෙකර මහතා සහභාගී විය. මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ වර්තමාන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන්ට සහ ආදී ශිෂ්‍ය සුභ
බක් මහ අසිරිය 2025 Read More »