ආදී ශිෂ්‍ය සංගමය ආරම්භය

නැකැත්තෙ ආනන්ද හිමියන් විසින් 1936-07-13 දින, ආදී ශිෂ්‍ය සංගමය ආරම්භ කිරීම සඳහා ආදී ශිෂ්‍යයන් රැස් කිරීමට සංඝාවාසයෙදි තිරණය කරන ලදී.
ගරු අනුශාසක ලෙස නැකත්තෙ ආනන්ද හිමියන් ද,
ගරු සභාපති ලෙස යු බී වන්නිනායකය මහතාද,
ගරු ලේකම් ලෙස H W ගුණසේකර මහතාද,
ගරු භාණ්ඩාගාරික ලෙස E S බාලසූරිය මහතා ද පත් කර ගන්නා ලදී.

Old Boys’ Association 

-මලියදේව විද්‍යාලයීය Wikipedia හි සදහන් පරිදි

1 thought on “ආදී ශිෂ්‍ය සංගමය ආරම්භය”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *