අතිපූජ්‍ය නැකැත්තෙ ආනන්ද නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන්, ගරු යු බී වන්නිනායක මහතාගේ සභාපතිවයෙන් වර්ෂ 1936 ජුලි මස 13 වන දින ආරම්භ කරන ලදි.