මහා සභාව හා නිලවරණය 2022

මලියදේව විද්‍යාලිය ආදිශිෂ්‍ය සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2022 ඔක්තෝබර් මස 02 වැනි ඉරුදින පැවැත්වීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත විය. නිලවරණයේ දී සියලුම තනතුරු සඳහා අදාල සුදුසුකම් ව්‍යවස්ථානුකූලව සපුරා ඇති සාමාජිකයන්ට ඉදිරිපත් විය හැකි අතර ඒ පිළිබඳ සියලු විස්තර පහත දක්වා ඇත. කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමත වූ පරිදි , මෙවර අධික වියදමක් වැයවන බැවින් ,තැපැල් මාර්ගිකව ලිපි මගින් දැනුම් දීමක් සිදු නොකරති. එබැවින් සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය පැවැත්වීම පිළිබඳ සාමාජිකයන් දැනුවත් කිරීම මෙවර පොදු ජන මාධ්‍ය මගින් සිදු කරනු ලබයි.ස්තුතියි ලේකම්  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *