ආදී ශිෂ්‍ය සංගමය විසින් යවන ලද කැදවීම ලිපිය, වසර 30ට පසුව

සුභ සාධක සංගමයේ ආරම්භය සදහා,
ආදී ශිෂ්‍ය සංගමය විසින් යවන ලද කැදවීම ලිපිය, වසර 30ට පසුව, සමරු සටහන් ලෙස නැවත
සුභ සාධක සංගමයේ ගරු සභාපති ජානක පතිරාජ මහතා වෙත සුභ සාධක සංගමයේ ගරු අනුශාසක ඇහැළේපොළ මහතා විසින්, 31-10-2021 දින පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙදි බාර දෙන ලද.

විශේෂ කරුණක් ලෙස එම ලිපිය සදහා අත්සන් තබා ඇත්තේ ද , එවකට ආදී ශිෂ්‍ය සංගමයේ ගරු ලේකම් වශයෙන් කටයුතු කළ ඇහැලේපොළ මහතා විසින් විමද සුවිශේෂී කාරණයකි.

මෙම ලිපියට අමතරව
” මඩවල වළව්ව” ගොඩනැගිල්ලෙ පැරණි ඔප්පු පිටපතක් ද (සමරු තිළිණයක් ලෙස)
සුභ සාධක සංගමය වෙත ලබා දෙන ලදී.

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *