කර්නල් ඒ.එම්. තිලකරත්න අධිකාරි
මලියදේව විද්‍යාලයේ ගුරුවරයකු ලෙසත්, අංශ ප්‍රධානියෙකු ලෙසත් ආදර්ශමත් ගතිගුණ වලින් හෙබි ගුරුභවතෙක් හා යුධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරි ඒ.එම්.තිලකරත්න අධිකාරි මහතා (1943.02.01 – 2026.03.29) 1943 පෙබරවාරි 01 දින උපත ලදී. එදා යුගයේ මලියදේව විද්‍යාලයේ පැවතියේ මලියදේවයටම අනන්‍යවූ උප සංස්කෘතියකි.එය ඉංග්‍රීසි උසස් සමාජයේ හා සිංහල බෞද්ධ ඉහළ සමාජයේ උසස් ගුණාංගයන් ගෙන් පෝෂණයවී තිබුණි.එදා අපේ පාසැල් යුගයේ, මලියදේවය […]
කර්නල් ඒ.එම්. තිලකරත්න අධිකාරි Read More »




