ගරු ජේ.බී. ඇහැලේපොල

jb ehalepola

මලියදේව විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ ගරු සම්මානණීය අනුශාසක , මලියදේව විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සුබ සාධක සංගමයේ නිර්මාතෘවරයෙක් මෙන්ම වර්තමාන අනුශාසක වරයෙකුද වන, කුරුණෑගල දිසාවේ බාලදක්ෂ සංගමයේ විධායක මණ්ඩලයේ සභාපති වරයෙක්, ඇතුගල බුදුරුව සමිතියේ පුරෝගාමියකු, කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරස්ථානයේ දායක සභාවේ කීර්තිමත් දායකයෙකු, මලියදේව පිරිමි ළමා නිවාසයේ පාලක මණ්ඩලයේ හිටපු සභාපති වරයෙක් මෙන්ම කුරුණෑගල පුරවරයේ විවිධ සමාජ මෙහෙවරයන්ට ස්වේච්ඡාවෙන් නායකත්වය ලබාදෙමින් කැපවූ
ජේ.බී. ඇහැලේපොල මහතාගේ අභාවය පිළිබඳව අපගේ සාතිශය සංවේගය පළකරමු.

එතුමන්ට නිවන් සුව අත්වේවා !

Leave a Comment

Your email address will not be published. Required fields are marked *