සුභ සාධක සංගමයට නව මෙහෙයුම් කාර්යාලයක්

සුභ සාධක සංගමයේ 30 වස් සැමරුමට සමගාමීව,
* සුභ සාධක සංගමයේ නිල කාර්යාලයේ කටයුතු ආරම්භය.
* නව Website එක එළි දැක්වීම.
* ආදී ශිෂ්‍යයින් වෙත පුස්තකාලයක් ආරම්භ කිරීම සඳහා, අවශ්‍ය පොත් දැමීමට පොත් කබඩ් 2ක් පරිත්‍යාග කිරීම. 2021-10-17 දින සිදු කරන ලදී.

සුභ සාධක සංගමය වෙනුවෙන් නිල කාර්යාලයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කල ආදී ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති චන්දන ගුරුගේ මහතා ප්‍රමුඛ සියලු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලු සාමාජිකයන්ට මෙන්ම ,

අද දින මෙම කාර්යය සඳහා සහභාගීත්වය හා නිරතුරුවම සුභ සාධක සංගමයට නිරතුරුවම ශක්තිය ලබා දුන්,
* ආදී ශිෂ්‍ය සංගමයේ ගරු අනුශාසක,
චන්ද්‍ර ජයසෙකර මහතා,
J B ඇහැළේපොළ මහතා,
තිස්ස විජේරත්න මහතා

* ආදී ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති,
චන්දන ගුරුගේ මහතා,
* ආදී ශිෂ්‍ය සංගමයේ සම ලේකම් වරුන් වන,
ශමින් ජයතුංග හා අජිත් පර්ඩිනැන්ඩස් මහතුන්,
* ආදී ශිෂ්‍ය සංගමයේ ගරු භාණ්ඩාගාරික,
සුජීව රත්නායක මහතා,
* ආදී ශිෂ්‍ය සංගමයේ ජෙයෂ්ඨ උප සභාපති,
ඉන්දික රත්නායක මහතා,
* ආදී ශිෂ්‍ය සංගමයේ ගරු උප සභාපති,
නිශාන්ත මුණසිංහ මහතා,
* සුභ සාධක සංගමයේ හිටපු සභාපති,
ජයසිරි සේනානායක මහතා,
* සුභ සාධක සංගමයේ ගරු සභාපති
ජානක පතිරාජ මහතා,
* සුභ සාධක සංගමයේ ගරු ලේකම් අසංක වික්‍රමරත්න මහතා,
* සුභ සාධක සංගමයේ ගරු භාණ්ඩාගාරික,
දුලංජන අතපත්තු මහතා,
* සුභ සාධක සංගමයේ කෘත්‍යාධිකාරි සාමාජික,
කෙමරත්න මහතා,
* නව website එක නිර්මාණය කල සුභ සාධක සංගමයේ සාමාජික අජන්ත ලක්මාල් මහතා,

ප්‍රමුඛ සියලු සහයෝගය ලබා දුන් සියලු දෙනා වෙත සුභ සාධක සංගමයේ හදපිරි ස්තුතියි පුද කර සිටිමු.

සටහන,
සුභ සාධක සංගමයේ කාර්යාලයේ අලුත් වැඩියාවන් සිදු කිරිමෙදි ,
විද්යාලයේ ගරු විදුහල්පති රංජිත් ජයසුන්දර මහතා විසින් ලබා දුන් සහයොගය ද ගෞරවයෙන් සිහිපත් කර සිටිමි.

1 thought on “සුභ සාධක සංගමයට නව මෙහෙයුම් කාර්යාලයක්”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *