සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2022/2023

මලියදේව විද්යාලය ආදී ශිෂ්ය සුභ සාධක සංගමයේ 2022/2023 මහා සභා රැස්වීම සහ නිලවරණය,
2022 ඔක්තෝබර් මස 02 වන ඉරුදින පවත්වනු ලැබූ අතර, එහිදී ව්යවස්ථානුකූලව,
ගරු සභාපති ලෙස ජානක පතිරාජ මහතාද,
ගරු ලේකම් ලෙස කීර්ති ගනෙපොල මහතාද,
ගරු භාණ්ඩාගාරික ලෙස දුලංජන අතපත්තු මහතාද,
ගරු උප සභාපති ලෙස මාපා රත්මලේ මහතාද ,
ගරු උප ලේකම් ලෙස වික්රමරත්න මහතාද,
ගරු උප භාණ්ඩාගාරික ශමින් ජයතුංග මහතාද ලෙස පත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ආදී ශිෂ්ය සංගමයේ ගරු සභාපති ලක්ෂමන් වෙන්ඩරුව මහතා,
ආදී ශිෂ්ය සුභ සාධක සංගමයේ හිටපු කෘත්යාධිකාරී මණ්ඩලයේ සියලු ක්රියාකාරින්ගෙ ක්රියාකාරීත්වය ගෞරවයෙන් සිහිපත් කර සිටින ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *