ඇතුගල්පුර ඇතුන්ගේ බක්මහ අසිරිය

අප්‍රේල් මස 23 වන ඉරුදින , වදුරාගල “විනොලා” හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා
ආදී ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති ලක්ෂ්මන් වෙන්ඩරුව මහතා, ගරු ලේකම් තිසර පෙරේරා, ගරු භාණ්ඩාගාරික අසංක වික්‍රමරත්න මහතා, ගරු ජේෂ්ඨ උපසභාපති ෂමින් ජයතුංග මහතා, ආදී ශිෂ්‍ය සුභ සාධක සංගමයේ ගරු සභාපති ජානක පතිරාජ මහතා, ආදී ශිෂ්‍ය සුභ සාධක සංගමයේ ගරු භාණ්ඩාගාරික දුලංජන අතපත්තු මහතා ,
ආදී ශිෂ්‍ය සංගමයේ ගරු ක්‍රීඩා උපසභාපති සමිත් ද සිල්වා, ගරු සමාජික කමිටු උපසභාපති අනුරුද්ධ ජයතිලක ඇතුළු ආදී ශිෂ්‍ය සංගමයේ සහ සුභ සාධක සංගමයේ ගරු අනුශාසක වරුන් සමග අනෙකුත් වර්තමාන කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් , මෙන්ම බොහෝ සාමාජිකයින්ගේ බිරින්දෑ වරුන් සමග දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මෙම අවස්ථාව වර්ණවත් කිරීමට මලියදේව් විද්‍යාලයෙ ගරු විදුහල්පතිතුමා, ගරු නියෝජ්‍ය විදුහල්පති වරුන් සහ
මලියදේව ආදී ශිෂ්‍ය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ද එක් විය.

සංවිධානය
මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුභ සාධක අනුකමිටුව සහ
ආදී ශිෂ්‍ය සුභ සාධක සංගමය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *