Covid-19 වසංගත නිසා, ගැටළු වලට මුහණ පා සිටින සහෝදරයින්ට හා මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල් සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදීම

මලියදේව ආදි ශිෂ්‍ය සුබ සාධක සංගමය මඟින් Covid-19 වසංගත නිසා, ගැටළු වලට මුහණ පා සිටින සහෝදරයින්ට හා මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල් සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදීම සිදු කරන ලදී.
මේ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වු සියළු දෙනාටම පිං !

Leave a Comment

Your email address will not be published. Required fields are marked *