ලාංකිය සමාජය වෙනුවෙන්

WhatsApp Image 2022 11 21 at 11.12.59 AM

ලේ දන්දීමෙ කදවුර 2022-12-10

මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සුභ සාධක අනුකාරක සභාව සහ ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලැබු ලේ දන්දීමේ වැඩසටහන 2022.12.10 වන දින අති සාර්ථක අයුරින් අවසන් විය (200 ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන්).එහිදි ආදි ශිෂ්‍ය සංගමය මගින් ලේ බැංකුව වෙත ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක් ලබා දුන් අතර, මේ සදහා පූර්න අනුග්‍රහය 2001 කණ්ඩායම මගින් […]

ලේ දන්දීමෙ කදවුර 2022-12-10 Read More »

WhatsApp Image 2022 03 08 at 6.55.15 AM 1

ලේ දන්දීමේ කඳවුර

කුරුණෑගල මහ රෝහලට දෛනිකව අවශ්‍ය ලේ ,වර්තමාන Covid-19 වසංගත රෝග තත්ත්වය මත, ලේ හිගයක් ඇතිව ඇත (ලේ දන්දීම අඩු විම මත)එවන් මොහොතක සැම විටම පෙරමුණ ගන්නා “මලියදේව පුතුන් වන අප විසින්”ලේ දන්දීමේ වැඩසටහනක්මාර්තු මස 06 වන ඉරුදින ,කුරුණෑගල ශික්ෂණ රෝහලේ, ලේ බැංකුව පරිශ්‍රයේදී සිදු කරන ලදී. එම කටයුත්ත සංවිධානය සඳහා කටයුතු කල , අරවින්ද කරුණාරත්න

ලේ දන්දීමේ කඳවුර Read More »

FB IMG 1625053067446

Covid-19 වසංගත නිසා, ගැටළු වලට මුහණ පා සිටින සහෝදරයින්ට හා මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල් සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදීම

මලියදේව ආදි ශිෂ්‍ය සුබ සාධක සංගමය මඟින් Covid-19 වසංගත නිසා, ගැටළු වලට මුහණ පා සිටින සහෝදරයින්ට හා මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල් සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදීම සිදු කරන ලදී. මේ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වු සියළු දෙනාටම පිං !

Covid-19 වසංගත නිසා, ගැටළු වලට මුහණ පා සිටින සහෝදරයින්ට හා මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල් සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදීම Read More »

18 1024x768 1

මොරගොල්ල විද්‍යාලය

බෞද්ධ පාසලක ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍යයන් වශයෙන්, සමාජය වෙත සිදු කළ යුතු වගකීම් ඉටුකරලීමේ කොටසක් ලෙස, දිවයිනේ පිහිටි දුෂ්කර පාසලක දරු දැරියන් වෙත අධ්‍යාපනය හා භෞතික සම්පත් ගොඩනැංවීමට අවශ්‍ය ද්‍රව්‍යයන් හා මූල්‍යමය අනුග්‍රහය ලබාදීම ( නාඋල – මොරගොල්ල කණිෂ්ඨ විද්‍යාලය )
2020-02-04

මොරගොල්ල විද්‍යාලය Read More »

IMG 3c385bb5d5186bb220716e4c965ffc0a V

ලේ දන්දීමේ කඳවුර

දිවයිනේ කොවිඩ් වසංගතය හේතුවෙන් පැවති ලේ හිඟතාවය පියු දැකීමේ අරමුණින් සහ ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අරමුණු කරගනිමින් ලේ දන්දීමේ කඳවුරක් 2020.06.14 දින සංවිධානය කිරීම

ලේ දන්දීමේ කඳවුර Read More »