Projects

2020.08.29
සමාජිකයින් වෙනුවෙන්

සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල වාර්ෂික සුහද හමුව 2020

FB IMG 1591706522372 1
2020.06.14
සාමාජිය වගකීම්

ලේ දන්දීමේ කඳවුර

දිවයිනේ කොවිඩ් වසංගතය හේතුවෙන් පැවති ලේ හිඟතාවය පියු දැකීමේ අරමුණින් සහ ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අරමුණු කරගනිමින් ලේ දන්දීමේ කඳවුරක් 2020.06.14 දින සංවිධානය කිරීම

2020.02.04
සාමාජිය වගකීම්

අධ්‍යාපනික හා භෞතික සම්පත් ගොඩනැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය හා ද්‍රව්‍යමය ආධාර ලබා දීම

බෞද්ධ පාසලක ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍යයන් වශයෙන්, සමාජය වෙත සිදු කළ යුතු වගකීම් ඉටුකරලීමේ කොටසක් ලෙස, දිවයිනේ පිහිටි දුෂ්කර පාසලක දරු දැරියන් වෙත අධ්‍යාපනය හා භෞතික සම්පත් ගොඩනැංවීමට අවශ්‍ය ද්‍රව්‍යයන් හා මූල්‍යමය අනුග්‍රහය ලබාදීම ( නාඋල – මොරගොල්ල කණිෂ්ඨ විද්‍යාලය )

3A 1024x768 1