ඓතිහාසික ඉබ්බාගල රාජමහා විහාරය
විජය රජු විසින් පලවා හරින ලද කුවේණිය මහ වනයේ ගල් පව්වක් මත සිට ශෝකයෙන් විලාප දෙමින් ශාප කළ බවත් ඒ වටා සිටි ඇතෙක්, කුරුමිණියෙක්, ඉබ්බෙක්, එළුවෙක් සහ ආඳෙක් ගල් බවට පත් වූ බවත් ආශ්චර්යජනක පුරාවෘත්තයක් ලෙසින් ජනප්‍රවාදයට එක්වෙනවා. කුවේණිය ශාප කළ ස්ථානය කුවේණි ගල ලෙසත් ඇතාගල, කුරුමිණියාගල, ඉබ්බාගල, එළුගල හා අඳාගල එකම ස්ථානයක කුරුණෑගල ප්‍රදේශයේ […]
ඓතිහාසික ඉබ්බාගල රාජමහා විහාරය Read More »