අනෙකුත්

240732871 2983825191904827 3317695469868524541 n

ඓතිහාසික ඉබ්බාගල රාජමහා විහාරය

විජය රජු විසින් පලවා හරින ලද කුවේණිය මහ වනයේ ගල් පව්වක් මත සිට ශෝකයෙන් විලාප දෙමින් ශාප කළ බවත් ඒ වටා සිටි ඇතෙක්, කුරුමිණියෙක්, ඉබ්බෙක්, එළුවෙක් සහ ආඳෙක් ගල් බවට පත් වූ බවත් ආශ්චර්යජනක පුරාවෘත්තයක් ලෙසින් ජනප්‍රවාදයට එක්වෙනවා. කුවේණිය ශාප කළ ස්ථානය කුවේණි ගල ලෙසත් ඇතාගල, කුරුමිණියාගල, ඉබ්බාගල, එළුගල හා අඳාගල එකම ස්ථානයක කුරුණෑගල ප්‍රදේශයේ …

ඓතිහාසික ඉබ්බාගල රාජමහා විහාරය Read More »

WhatsApp Image 2021 11 22 at 2.58.45 PM

උක්කු බණ්ඩා වන්නිනායක මහතා (23 නොවැම්බර් 1905 – 21 අගෝස්තු 1973)

1905 නොවැම්බර් 23 වැනිදා කුරුණෑගලදී උපත ලැබූ උක්කු බණ්ඩා වන්නිනායක මහතා අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. 1930 සිට 1947 දක්වා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සේවය කළේය. වන්නිනායක මහතා 1943 දී පුත්තලම ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයේ දී ලංකාවේ 2 වැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූයේ එහි සිටි මන්ත්‍රී ජෝන් හර්බට් ඉලංගන්තිලක මහතාගේ …

උක්කු බණ්ඩා වන්නිනායක මහතා (23 නොවැම්බර් 1905 – 21 අගෝස්තු 1973) Read More »

lannangara

C.W.W.Kannangara

වරප්‍රසාද හා මුදල් තිබූ අයට ගාස්තු ගෙවා අධ්‍යාපනය ලබාදුන් පාසල් යන ගාස්තු ගෙවීමට අපහසු දුප්පතුන් සඳහා සිංහල හා දෙමළ ද්විභාෂා පාසල් ලෙස වර්ග 2 ක් විය. මෙම පාසල් වර්ග 2 අතර විශාල පරතරයක් වූ අතර සමාජය පංති දෙකකට බෙදී ගොස් තිබුණි. එදා ලංකාවේ තිබූ පාසල් සංඛ්‍යාව 4023 කි. ඉන් සියයට 7 ක් ඉංග්‍රීසි පාසල්ය. අධ්‍යාපනය …

C.W.W.Kannangara Read More »