සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2023/2024
මලියදේව විද්‍යාලිය ආදිශිෂ්‍ය සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2023-2024 ඔක්තෝබර් මස 21 වැනි සෙනසුරාදා පැවැත්වීමට , සැප්තැම්බර් මස 17 වැනි දින පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත විය. නිලවරණයේ දී සියලුම තනතුරු සඳහා අදාල සුදුසුකම් ව්‍යවස්ථානුකූලව සපුරා ඇති සාමාජිකයන්ට ඉදිරිපත් විය හැකි අතර ඒ පිළිබඳ සියලු විස්තර පහත දක්වා ඇත. කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමත වූ පරිදි […]
සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2023/2024 Read More »