Devans Night – 2023

මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ, සාමාජිකයින් සදහාම වෙන් වු , වාර්ෂික අංගයක් ලෙස “Devans Night” 1986 වර්ෂයේ ආරම්භ කර ඇත.

මෙම වර්ෂයේද , මාර්තු මස 25. දින පැවැත්වීමට සියලු කටයුතු සමාජීය අනුකමිටු මගින් සිදු කර ඇත.,
“Devans Night-2023 ” සදහා වූ පලමු ටිකට්පත මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති ලක්ෂ්මන් වෙන්ඩරුව මහතා වෙත ලබාදීම, පෙබරවාරි මස 26 වන දින, ආදී ශිෂ්‍ය සංගම් ශ්‍රවණාගාරයයෙදී , සමාජීය අනුකමිටු ගරු සභාපතිතුමා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ ගරු සම ලේකම්වරුන්/ගරු භාණ්ඩාගාරික/ ගරු උප සභාපති වරුන්/ගරු අනුශාසක වරුන් සමග කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින්ගේ දායකත්වයෙන් ලබා දෙන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *