මලියදේව විද්‍යාලයිය ආදී ශිෂ්‍ය සුභ සාධක සංගමයේ මහ සභාව සහ නිලවරණය 2023.10.21 දින මලියදේව විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගම් කාර්යාලයේ, නැකැත්තේ ආනන්ද නාහිමි ශාලාවේ පැවැත්විනි.
එහිදී ව්‍යවස්ථානුකූලව පත්වූ නිලධාරීන් ලෙස
- ගරු සභාපති – ජයසිරි සේනානායක
- ගරු ලේකම් – මහේන්ද්‍ර මාපා රත්මලේ
- ගරු භාණ්ඩාගාරික – අනුරුද්ධ ජයතිලක
- ගරු ජේෂ්ඨ උප සභාපති – දුලංජන අතපත්තු
- ගරු උප සභාපතිතුම – නිහාල් රවින්ද්‍ර
- ගරු උප ලේකම් – අසංක වික්‍රමරත්න
- ගරු උප භාණ්ඩාගාරික – කෝසල වීරසිංහ
- අභ්‍යන්තර විගණකක – ගයාන් ගල්වළකුඹුර
පත්වන ලදී. එමෙන්ම හිටපු ගරු සභාපති ලෙස ජානක පතිරාජ මහතා ක්‍රියා කරනු ලබයි. තවද ව්‍යවස්ථානුකූලව කෘත්‍යාධිකාරී මණ්ඩල නිලධාරීන්, අනුශාසක වරුන් , විගණන කමිටුව සහ තොරතුරු තාක්ෂණ මෙහෙයුම් නිලධාරීන් පත්කිරීම සිදුකරන ලදී.