සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2026/2027

මලියදේව විද්‍යාලිය ආදිශිෂ්‍ය සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය

2026-2027 ඔක්තෝබර් මස 25 වැනි ඉරුදින පැවැත්වීමට , ඔක්තෝබර් මස 03 වැනි දින පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත විය.

# නිලවරණයේ දී සියලුම තනතුරු සඳහා අදාල සුදුසුකම් ව්‍යවස්ථානුකූලව සපුරා ඇති සාමාජිකයන්ට ඉදිරිපත් විය හැක.

# කෘත්‍යාධිකාරී මණ්ඩලය තනතුර සඳහා අයදුම් කරන සාමාජිකයින්, පහත අමුණා ඇති අයදුම්පත සම්පූර්ණ කර
076 666 8348 දරණ (Watts app) අංකයට , ඔක්තෝම්බර් මස 16 වන දින දවල් 12 පෙර යොමු කරන මෙන් දන්වා සිටිමු.

# සහ සභාවට ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන ප්‍රශ්න, යොජනා (ව්‍යවස්ථාව සංශෝධන) හෝ අදහස් ඇත්නම් ඔක්තෝබර් මස 16 වන දින දවල් 12 පෙර ගරු ලේකම් වෙත හෝ 076 666 8348 දරණ (Watts app) අංකයට යොමු කළ යුතුය.

# සුභ සාධක අරමුදල සදහා වන ඔබගේ පරිත්‍යාග, ගරු භාණ්ඩාගාරික ජානක පතිරාජ මහතා වෙත ලබා දී ලදු පතක් ලබා ගන්න.
# සවිස්තරාත්මක ගිණුම් වාර්තාව ගරු භාණ්ඩාගාරික වෙතින් ලබාගත හැක.

# ව්‍යවස්ථානුකූලව, තැපැල් මාර්ගිකව දැනුම් දීමක් සිදු නොකරයි.
එබැවින් සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය පැවැත්වීම පිළිබඳ සාමාජිකයන් දැනුවත් කිරීම පොදු ජන මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය මගින් සිදු කරනු ලබයි.

අනෙකුත් සියලුම විස්තර සදහා
077-7372027 – දුලංජන අතපත්තු (ගරු සභාපති)
077- 7155184 – මාපා රත්මලේ. (ගරු ලේකම්)
072-2229934 – ජානක පතිරාජ (ගරු භාණ්ඩාගාරික

නාම යෝජනා පත්‍රය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *