සුභ සාධක සංගමයේ තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුව

වර්ෂ 1991 ආරම්භ කරන ලදී මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමයේ 30 වස් සැමරුම වෙනුවෙන් නිල වෙබ් අඩවිය 2021-10-17 දින සිදු කරන ලදී.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන ලද්දේ අජන්ත ලක්මාල් මහතා (සුභ සාධක සංගමයේ තොරතුරු තාක්ෂණය කෘත්‍යාධිකාරී සභික) විසිනි.
වෙබ් අඩවිය නිර්මාණය කිරීම සදහා අවශ්‍ය තොරතුරු දායකත්වය අසංක වික්‍රමරත්න මහතා (2021 වර්ෂයේ සුභ සාධක සංගමයේ ගරු ලේකම්) විසින් ලබා දෙන ලදී.

මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමයේ වෙබ් අඩවිය සහ සමාජ ජාල ගිණුම් අතුරු ව්‍යවස්ථාවක් හරහා “තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුවක්” මගින් නියාමනය කරනු ලබයි.

# එම කමිටුව සුභ සාධන සංගමයේ වර්තමාන

01. ගරු සභාපති
02. ගරු ලේකම්
03. ගරු භාණ්ඩාගාරික
04. වෙබ්අඩවි පරිපාලන
05. වෙබ් අඩවි අධීක්ෂක

යන තනතුරු වලින් සමන්විත වෙයි

මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමයේ වර්තමාන තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුව

01. දුලංජන අතපත්තු – ගරු සභාපති
02. ගරු ලේකම්
03. ජානක පතිරාජ – ගරු භාණ්ඩාගාරික
04. අජන්ත ලක්මාල් – ගරු තොරතුරු තාක්ෂණය මෙහෙයුම් නිලධාරී / වෙබ් අඩවි පරිපාලන
05. අසංක වික්‍රමරත්න – ගරු ලේකම් (වැඩ බලන) /වෙබ් අඩවි අධික්ෂක

WhatsApp Image 2026 05 22 at 11.58.47 AM

දුලංජන අතපත්තු

ගරු සභාපති
WhatsApp Image 2026 05 22 at 11.58.47 AM 1

ජානක පතිරාජ

ගරු භාණ්ඩාගාරික
WhatsApp Image 2026 05 22 at 11.58.47 AM 2

අජන්ත ලක්මාල්

ගරු තොරතුරු තාක්ෂණය මෙහෙයුම් නිලධාරී / වෙබ් අඩවි පරිපාලන
WhatsApp Image 2026 05 22 at 11.58.48 AM

අසංක වික්‍රමරත්න

ගරු ලේකම් (වැඩ බලන) /වෙබ් අඩවි අධික්ෂක