ව්‍යවස්ථානුකූලව පත්වූ නිලධාරීන් 2023/2024
මලියදේව විද්‍යාලයිය ආදී ශිෂ්‍ය සුභ සාධක සංගමයේ මහ සභාව සහ නිලවරණය 2023.10.21 දින මලියදේව විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගම් කාර්යාලයේ, නැකැත්තේ ආනන්ද නාහිමි ශාලාවේ පැවැත්විනි. එහිදී ව්‍යවස්ථානුකූලව පත්වූ නිලධාරීන් ලෙස ගරු සභාපති – ජයසිරි සේනානායක ගරු ලේකම් – මහේන්ද්‍ර මාපා රත්මලේ ගරු භාණ්ඩාගාරික – අනුරුද්ධ ජයතිලක ගරු ජේෂ්ඨ උප සභාපති – දුලංජන අතපත්තු ගරු උප සභාපතිතුම […]
ව්‍යවස්ථානුකූලව පත්වූ නිලධාරීන් 2023/2024 Read More »