වාර්ෂික ක්‍රිඩා තරඟ
වාර්ෂික ක්‍රිඩා තරඟ Read More »
බෞද්ධ පාසලක ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍යයන් වශයෙන්, සමාජය වෙත සිදු කළ යුතු වගකීම් ඉටුකරලීමේ කොටසක් ලෙස, දිවයිනේ පිහිටි දුෂ්කර පාසලක දරු දැරියන් වෙත අධ්‍යාපනය හා භෞතික සම්පත් ගොඩනැංවීමට අවශ්‍ය ද්‍රව්‍යයන් හා මූල්‍යමය අනුග්‍රහය ලබාදීම ( නාඋල – මොරගොල්ල කණිෂ්ඨ විද්‍යාලය )
2020-02-04
මොරගොල්ල විද්‍යාලය Read More »
සුභ සාධක සංගමයේ 30 වස් සැමරුමට සමගාමීව,* සුභ සාධක සංගමයේ නිල කාර්යාලයේ කටයුතු ආරම්භය.* නව Website එක එළි දැක්වීම.* ආදී ශිෂ්‍යයින් වෙත පුස්තකාලයක් ආරම්භ කිරීම සඳහා, අවශ්‍ය පොත් දැමීමට පොත් කබඩ් 2ක් පරිත්‍යාග කිරීම. 2021-10-17 දින සිදු කරන ලදී. සුභ සාධක සංගමය වෙනුවෙන් නිල කාර්යාලයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කල ආදී ශිෂ්‍ය සංගමයේ ගරු
සුභ සාධක සංගමයට නව මෙහෙයුම් කාර්යාලයක් Read More »
නැකැත්තෙ ආනන්ද හිමියන් විසින් 1936-07-13 දින, ආදී ශිෂ්‍ය සංගමය ආරම්භ කිරීම සඳහා ආදී ශිෂ්‍යයන් රැස් කිරීමට සංඝාවාසයෙදි තිරණය කරන ලදී.ගරු අනුශාසක ලෙස නැකත්තෙ ආනන්ද හිමියන් ද, ගරු සභාපති ලෙස යු බී වන්නිනායකය මහතාද, ගරු ලේකම් ලෙස H W ගුණසේකර මහතාද,ගරු භාණ්ඩාගාරික ලෙස E S බාලසූරිය මහතා ද පත් කර ගන්නා ලදී. Old Boys’ Association -මලියදේව
ආදී ශිෂ්‍ය සංගමය ආරම්භය Read More »
වරප්‍රසාද හා මුදල් තිබූ අයට ගාස්තු ගෙවා අධ්‍යාපනය ලබාදුන් පාසල් යන ගාස්තු ගෙවීමට අපහසු දුප්පතුන් සඳහා සිංහල හා දෙමළ ද්විභාෂා පාසල් ලෙස වර්ග 2 ක් විය. මෙම පාසල් වර්ග 2 අතර විශාල පරතරයක් වූ අතර සමාජය පංති දෙකකට බෙදී ගොස් තිබුණි. එදා ලංකාවේ තිබූ පාසල් සංඛ්‍යාව 4023 කි. ඉන් සියයට 7 ක් ඉංග්‍රීසි පාසල්ය. අධ්‍යාපනය
දිවයිනේ කොවිඩ් වසංගතය හේතුවෙන් පැවති ලේ හිඟතාවය පියු දැකීමේ අරමුණින් සහ ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අරමුණු කරගනිමින් ලේ දන්දීමේ කඳවුරක් 2020.06.14 දින සංවිධානය කිරීම