Author name: Ajantha Lakmal

agm notice 2024 2025

සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2024/2025

මලියදේව විද්‍යාලයිය ආදී ශිෂ්‍ය සුභ සාධක සංගමයේ මහ සභාව සහ නිලවරණය 2024.10.20 දින මලියදේව විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගම් කාර්යාලයේ, නැකැත්තේ ආනන්ද නාහිමි ශාලාවේ පැවැත්විනි. එහිදී ව්‍යවස්ථානුකූලව පත්වූ නිලධාරීන් ලෙස ගරු සභාපති – දුලංජන අතපත්තු ගරු ලේකම් – මහේන්ද්‍ර මාපා රත්මලේ ගරු භාණ්ඩාගාරික – ජානක පතිරාජ ගරු ජේෂ්ඨ උප සභාපති – නිහාල් රවින්ද්‍ර ගරු උප සභාපතිතුම […]

සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2024/2025 Read More »

WhatsApp Image 2024 03 28 at 1.54.30 PM

Battle of the Rocks – 2024

40th Two day Encounter on April 05th & 06th 27th One day Encounter on April 07th Official starting and Media Conference held on 16th March 2024, at “Hotel Hangout” with the Joint committee of Old Boys Association of Maliyadeva College and Old Boys Association of St.Anne’s College.   https://www.facebook.com/share/p/nakAcVvtB7MN7rf9/?mibextid=oFDknkhttps://www.facebook.com/share/p/n6HYvhng5ExJwDha/?mibextid=oFDknk

Battle of the Rocks – 2024 Read More »

394634029 351944853861094 8163674990960785489 n

ව්‍යවස්ථානුකූලව පත්වූ නිලධාරීන් 2023/2024

මලියදේව විද්‍යාලයිය ආදී ශිෂ්‍ය සුභ සාධක සංගමයේ මහ සභාව සහ නිලවරණය 2023.10.21 දින මලියදේව විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගම් කාර්යාලයේ, නැකැත්තේ ආනන්ද නාහිමි ශාලාවේ පැවැත්විනි. එහිදී ව්‍යවස්ථානුකූලව පත්වූ නිලධාරීන් ලෙස ගරු සභාපති – ජයසිරි සේනානායක ගරු ලේකම් – මහේන්ද්‍ර මාපා රත්මලේ ගරු භාණ්ඩාගාරික – අනුරුද්ධ ජයතිලක ගරු ජේෂ්ඨ උප සභාපති – දුලංජන අතපත්තු ගරු උප සභාපතිතුම

ව්‍යවස්ථානුකූලව පත්වූ නිලධාරීන් 2023/2024 Read More »

WhatsApp Image 2023 09 22 at 12.01.42 PM

ආදී ශිෂ්‍ය සුභ සාධන සංගමයේ 2023 සුහද හමුව

  ආදී ශිෂ්‍ය සුභ සාධන සංගමයේ 2023 සුහද හමුව ඔක්තෝම්බර් මස 07 වන සෙනසුරාදා පැවැත්වීම සියලු කටයුතු යොදා ඇත.  

ආදී ශිෂ්‍ය සුභ සාධන සංගමයේ 2023 සුහද හමුව Read More »

DOC210923 21092023220210 230922 091141 page 0001

සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2023/2024

මලියදේව විද්‍යාලිය ආදිශිෂ්‍ය සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2023-2024 ඔක්තෝබර් මස 21 වැනි සෙනසුරාදා පැවැත්වීමට , සැප්තැම්බර් මස 17 වැනි දින පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත විය. නිලවරණයේ දී සියලුම තනතුරු සඳහා අදාල සුදුසුකම් ව්‍යවස්ථානුකූලව සපුරා ඇති සාමාජිකයන්ට ඉදිරිපත් විය හැකි අතර ඒ පිළිබඳ සියලු විස්තර පහත දක්වා ඇත. කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමත වූ පරිදි

සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2023/2024 Read More »

WhatsApp Image 2023 04 22 at 12.02.03 AM

ඇතුගල්පුර ඇතුන්ගේ බක්මහ අසිරිය

11 Videos 0:16 0:16 0:16 0:16 0:16 0:16 0:16 0:16 0:16 0:16 0:16 අප්‍රේල් මස 23 වන ඉරුදින , වදුරාගල “විනොලා” හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහාආදී ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති ලක්ෂ්මන් වෙන්ඩරුව මහතා, ගරු ලේකම් තිසර පෙරේරා, ගරු භාණ්ඩාගාරික අසංක වික්‍රමරත්න මහතා, ගරු ජේෂ්ඨ උපසභාපති ෂමින් ජයතුංග මහතා, ආදී ශිෂ්‍ය සුභ සාධක සංගමයේ

ඇතුගල්පුර ඇතුන්ගේ බක්මහ අසිරිය Read More »

310823364 199148572474057 1696873382198431640 n

සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2022/2023

මලියදේව විද්‍යාලය ආදී ශිෂ්‍ය සුභ සාධක සංගමයේ 2022/2023 මහා සභා රැස්වීම සහ නිලවරණය,2022 ඔක්තෝබර් මස 02 වන ඉරුදින පවත්වනු ලැබූ අතර, එහිදී ව්‍යවස්ථානුකූලව,ගරු සභාපති ලෙස ජානක පතිරාජ මහතාද,ගරු ලේකම් ලෙස කීර්ති ගනෙපොල මහතාද,ගරු භාණ්ඩාගාරික ලෙස දුලංජන අතපත්තු මහතාද,ගරු උප සභාපති ලෙස මාපා රත්මලේ මහතාද ,ගරු උප ලේකම් ලෙස වික්‍රමරත්න මහතාද,ගරු උප භාණ්ඩාගාරික ශමින් ජයතුංග මහතාද

සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2022/2023 Read More »

jb ehalepola

ගරු ජේ.බී. ඇහැලේපොල

මලියදේව විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ ගරු සම්මානණීය අනුශාසක , මලියදේව විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සුබ සාධක සංගමයේ නිර්මාතෘවරයෙක් මෙන්ම වර්තමාන අනුශාසක වරයෙකුද වන, කුරුණෑගල දිසාවේ බාලදක්ෂ සංගමයේ විධායක මණ්ඩලයේ සභාපති වරයෙක්, ඇතුගල බුදුරුව සමිතියේ පුරෝගාමියකු, කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරස්ථානයේ දායක සභාවේ කීර්තිමත් දායකයෙකු, මලියදේව පිරිමි ළමා නිවාසයේ පාලක මණ්ඩලයේ හිටපු සභාපති වරයෙක් මෙන්ම කුරුණෑගල පුරවරයේ විවිධ

ගරු ජේ.බී. ඇහැලේපොල Read More »

311761019 201323618923219 6634117630762611675 n

මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය කටයුතු පිළිබඳ වගකීම

මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය කටයුතු පිළිබඳ වගකීම ගැන අවධානය යොමු කරමින්,මලියදේව විද්‍යාලයිය ආදී ශිෂ්‍ය සුභ සාධක සංගමය සිදු කළ තවත් එක් වගකීමක් 20-10-2022 දින සිදු කරන ලදී. මලියදේව විද්‍යාලයේ ගරු විදුහල්පති තුමා, මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති ලක්ෂමන් වෙන්ඩරුව මහතා, සුභ සාධක සංගමයේ ගරු සභාපති ජානක පතිරාජ මහතා,

මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය කටයුතු පිළිබඳ වගකීම Read More »