Author name: Ajantha Lakmal

WhatsApp Image 2022 09 15 at 4.07.58 PM

මහා සභාව හා නිලවරණය 2022

මලියදේව විද්‍යාලිය ආදිශිෂ්‍ය සුභ සාධක සංගමයේ මහා සභාව හා නිලවරණය 2022 ඔක්තෝබර් මස 02 වැනි ඉරුදින පැවැත්වීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත විය. නිලවරණයේ දී සියලුම තනතුරු සඳහා අදාල සුදුසුකම් ව්‍යවස්ථානුකූලව සපුරා ඇති සාමාජිකයන්ට ඉදිරිපත් විය හැකි අතර ඒ පිළිබඳ සියලු විස්තර පහත දක්වා ඇත. කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමත වූ පරිදි , මෙවර අධික වියදමක් වැයවන බැවින් ,තැපැල් […]

මහා සභාව හා නිලවරණය 2022 Read More »

WhatsApp Image 2022 03 08 at 6.55.15 AM 1

ලේ දන්දීමේ කඳවුර

කුරුණෑගල මහ රෝහලට දෛනිකව අවශ්‍ය ලේ ,වර්තමාන Covid-19 වසංගත රෝග තත්ත්වය මත, ලේ හිගයක් ඇතිව ඇත (ලේ දන්දීම අඩු විම මත)එවන් මොහොතක සැම විටම පෙරමුණ ගන්නා “මලියදේව පුතුන් වන අප විසින්”ලේ දන්දීමේ වැඩසටහනක්මාර්තු මස 06 වන ඉරුදින ,කුරුණෑගල ශික්ෂණ රෝහලේ, ලේ බැංකුව පරිශ්‍රයේදී සිදු කරන ලදී. එම කටයුත්ත සංවිධානය සඳහා කටයුතු කල , අරවින්ද කරුණාරත්න

ලේ දන්දීමේ කඳවුර Read More »

240732871 2983825191904827 3317695469868524541 n

ඓතිහාසික ඉබ්බාගල රාජමහා විහාරය

විජය රජු විසින් පලවා හරින ලද කුවේණිය මහ වනයේ ගල් පව්වක් මත සිට ශෝකයෙන් විලාප දෙමින් ශාප කළ බවත් ඒ වටා සිටි ඇතෙක්, කුරුමිණියෙක්, ඉබ්බෙක්, එළුවෙක් සහ ආඳෙක් ගල් බවට පත් වූ බවත් ආශ්චර්යජනක පුරාවෘත්තයක් ලෙසින් ජනප්‍රවාදයට එක්වෙනවා. කුවේණිය ශාප කළ ස්ථානය කුවේණි ගල ලෙසත් ඇතාගල, කුරුමිණියාගල, ඉබ්බාගල, එළුගල හා අඳාගල එකම ස්ථානයක කුරුණෑගල ප්‍රදේශයේ

ඓතිහාසික ඉබ්බාගල රාජමහා විහාරය Read More »

WhatsApp Image 2021 12 20 at 7.30.29 AM

සුභ සාධක සංගමයට වසර 30ක් සුපිරිම නිමිතිකොට ගෙන (1991 – 2021)

සුභ සාධක සංගමය වෙනුවෙන් සිය ශ්‍රමය/ධනය/කාලය කැපකොට දැනට අප අතරින් වෙන්වූ සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළුව මලියදේව විද්‍යාලයේ ආදි කර්තෘන් හා විද්‍යාලයට සම්බන්ධ සිට තම ජිවන ගමන් අවසන් කල සියලු දෙනා වෙනුවෙන්, සුමදුර ධර්ම දේශනාවක් (විද්‍යාලයේ ගරු ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්) දෙසැම්බර් 18 සවස පවත්වා,(පහන් පිංකමක්ද සමග), දෙසැම්බර් 19 වන ඉරිදා හීල් දානය, විද්‍යාලයේ ගරු

සුභ සාධක සංගමයට වසර 30ක් සුපිරිම නිමිතිකොට ගෙන (1991 – 2021) Read More »

WhatsApp Image 2021 12 01 at 1.58.56 PM 1

ආදී ශිෂ්‍ය සංගමය විසින් යවන ලද කැදවීම ලිපිය, වසර 30ට පසුව

සුභ සාධක සංගමයේ ආරම්භය සදහා, ආදී ශිෂ්‍ය සංගමය විසින් යවන ලද කැදවීම ලිපිය, වසර 30ට පසුව, සමරු සටහන් ලෙස නැවත සුභ සාධක සංගමයේ ගරු සභාපති ජානක පතිරාජ මහතා වෙත සුභ සාධක සංගමයේ ගරු අනුශාසක ඇහැළේපොළ මහතා විසින්, 31-10-2021 දින පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙදි බාර දෙන ලද. විශේෂ කරුණක් ලෙස එම ලිපිය සදහා අත්සන් තබා ඇත්තේ

ආදී ශිෂ්‍ය සංගමය විසින් යවන ලද කැදවීම ලිපිය, වසර 30ට පසුව Read More »

WhatsApp Image 2021 11 22 at 2.58.45 PM

උක්කු බණ්ඩා වන්නිනායක මහතා (23 නොවැම්බර් 1905 – 21 අගෝස්තු 1973)

1905 නොවැම්බර් 23 වැනිදා කුරුණෑගලදී උපත ලැබූ උක්කු බණ්ඩා වන්නිනායක මහතා අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. 1930 සිට 1947 දක්වා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සේවය කළේය. වන්නිනායක මහතා 1943 දී පුත්තලම ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයේ දී ලංකාවේ 2 වැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූයේ එහි සිටි මන්ත්‍රී ජෝන් හර්බට් ඉලංගන්තිලක මහතාගේ

උක්කු බණ්ඩා වන්නිනායක මහතා (23 නොවැම්බර් 1905 – 21 අගෝස්තු 1973) Read More »

FB IMG 1625053067446

Covid-19 වසංගත නිසා, ගැටළු වලට මුහණ පා සිටින සහෝදරයින්ට හා මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල් සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදීම

මලියදේව ආදි ශිෂ්‍ය සුබ සාධක සංගමය මඟින් Covid-19 වසංගත නිසා, ගැටළු වලට මුහණ පා සිටින සහෝදරයින්ට හා මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල් සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදීම සිදු කරන ලදී. මේ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වු සියළු දෙනාටම පිං !

Covid-19 වසංගත නිසා, ගැටළු වලට මුහණ පා සිටින සහෝදරයින්ට හා මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල් සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදීම Read More »

FB IMG 1577425506983

වර්තමාන කෘත්‍යාධිකාරී මණ්ඩල නිලධාරී මණ්ඩලය 2022-2023

Mr.Luxmen WendaruwaActive President Dr.Tisara PereraJoin Secretary Mr.R M S R Rathnayakajoint secretary Mr.Asanka WickramarathnaTreasurer Mr.Shameen JayathungaSenior Vice President Mr.Janaka PathirajaVice President (Welfare) Engineer.Sugath SenanayakaVice President (Finance) Mr.Samith SilvaVice President (Sports) Mr.Ajith FerdinadezeVice President (Education) Mr.Anuruddha JayathilakaVice President (Members) Mr.Piyumal HearathVice President (Community) Mr.Mahendra Mapa RathmaleVice Treasurer Mr.Dulanjana AtthapathuMedia Coordinator Mr.Dimuthu DunusingheIT coordinator

වර්තමාන කෘත්‍යාධිකාරී මණ්ඩල නිලධාරී මණ්ඩලය 2022-2023 Read More »