ආදී ශිෂ්‍ය සංගමය විසින් යවන ලද කැදවීම ලිපිය, වසර 30ට පසුව
සුභ සාධක සංගමයේ ආරම්භය සදහා, ආදී ශිෂ්‍ය සංගමය විසින් යවන ලද කැදවීම ලිපිය, වසර 30ට පසුව, සමරු සටහන් ලෙස නැවත සුභ සාධක සංගමයේ ගරු සභාපති ජානක පතිරාජ මහතා වෙත සුභ සාධක සංගමයේ ගරු අනුශාසක ඇහැළේපොළ මහතා විසින්, 31-10-2021 දින පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙදි බාර දෙන ලද. විශේෂ කරුණක් ලෙස එම ලිපිය සදහා අත්සන් තබා ඇත්තේ […]
ආදී ශිෂ්‍ය සංගමය විසින් යවන ලද කැදවීම ලිපිය, වසර 30ට පසුව Read More »